gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුව කඩා වැටී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වෙයි!

කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වෙයි.

මෙම අනතුර සිදුවන අවස්තාවේදි එම ඩක්කුවේ ස්වාමීන් වහන්සේලා 13 නමක් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරින් අපවත් වූ ස්වාමීන් වහන්සේලා අතර රුසියානු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ කාම්බෝජ හිමිනමක් සිටින බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ස්වාමීන් වහන්සේලා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka