මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර නොමැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහතින්.
*සමගි ජන බලවේග පක්ෂය =
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (කොළඹ දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් (කොළඹ දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා (කළුතර දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන (කළුතර දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ (රත්නපුර දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී.එස්. රාධක්‍රිෂ්ණන් (නුවරඑළිය දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි (හම්බන්තොට දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් (මහනුවර දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් (පොළොන්නරුව දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක (බදුල්ල දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ (රත්නපුර දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මායිල් මුත්තු මොහොමඩ් (ජාතික ලැයිස්තුව)
*ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය =
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් (මඩකලපුව දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් (මඩකලපුව දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් (දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෛරාසා රවිකරන් (වන්නි දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් (ජාතික ලැයිස්තුව)
*ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය ඇතුළු අනෙකුත් පක්ෂ =
පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ගාල්ල දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර (සර්වජන බලය, ජාතික ලැයිස්තුව)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් (එක්සත් ජාතික පක්ෂය, නුවරඑළිය දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් (ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, ජාතික ලැයිස්තුව)
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. එම්. තාහිර් (අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. උදුමාලෙබ්බේ (ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර්තනාදන් අඩෛක්කලනාදන් (ජනනායක තමිළ් තේසිය කූට්ටනි, වන්නි දිස්ත්‍රික්කය)
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, වන්නි දිස්ත්‍රික්කය)