gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්පත් මන්ම්පේරි, ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරන කටයතු කරලා

සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සම්පත් මනම්පේරි නමැත්තා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරන කටයතු සිදුකර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසූවේ සම්පත් මනම්පේරි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම් යන තනතුර හොබවා ඇති බවයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් බොහෝදෙනෙක් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka