gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාණ්ඩුව ඉතිහාසයේ අපරිනතම ආණ්ඩුවයි.. නේපාලයේ වූ දේ මේ ආණ්ඩුවටද විය හැකියි..-නිර්මාල්

ලංකාවේ මෙතෙක් පැවති ආණ්ඩුවලින් අපරිතම ආණ්ඩුව වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. නූතන ආණ්ඩුකරන ඉතිහාසය තුළ ලංකාවේ ඇති වූ අපරිනතම ආණ්ඩුව මෙම ආණ්ඩුව යයිද ඔහු චෝදනා කරයි.

මෑත කාලයේ නේපාලයේ තරුණ නැගිටීම සිදුවන්නේ එරට වාමාංශික ආණ්ඩුවක් තිබේදී බවද පවසන ඔහු ලංකාවේ මාලිමා ආණ්ඩුවටත් එම සිදුවීමට බැරි නැති බවද කියා සිටී.

එසේ කරගන්නවාද නැද්ද යන්න තීරණය කරගත යුත්තේ ආණ්ඩුව විසින්ම බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටියි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka