gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“Taare Zameen Par” නරඹා මටත් බිරිඳට විශාල බලපෑමක් වුනා... සියළු මන්ත‍්‍රීන්ට එය පෙන්විය යුතුයි - බිමල්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ‘ටා‍රේ සමීන් පර්’ (Taare Zameen Par) බොලිවුඩ් චිත්‍රපටය පෙන්වීමට කටයුතු කරන ලෙස සභානායක බිමල් රත්නායක මහතා අද දින පාර්ලිමේන්තුවේ කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉල්ලා සිටියේය.

චිත්‍රපටය නැරඹීමෙන් පසු තමාට සහ තම බිරිඳට විශාල බලපෑමක් ඇති වූ බවත්, එය දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සිතීමට තමන්ව පොලඹවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

“ළමයින් ගැන සංවේදී නොවන මන්ත්‍රීවරු මේ චිත්‍රපටය නැරඹිය යුතුයි. එසේ නොමැති නම්, ඔවුන්ට DVD පිටපත් ලබා දෙන ලෙස මම යෝජනා කරනවා,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka