gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද? වංචා ගැන ඇහුවම වජිර අබේවර්ධනට යකා නගී!

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ (14) උදෑසන මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශ ලබා දීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය පැමිණි වජිර අබේවර්ධන මහතාගෙන්, මෙම කැඳවීම වංචාවක් සම්බන්ධයෙන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර එම පැනයෙන් වජිර අබේවර්ධන මහතා කෝපයට පත් වූ බව වාර්තා වේ.

ඊට පිළිතුරු ලබා දෙමින් “මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද?”යනුවෙන් වජිර අබේවර්ධන මහතා එහිදී මාධ්‍යවේදීන්ට බන වැදී ඇත.

මේ ආකාරයට අවස්ථාවන් දෙකකදී ඔහු පැමිණි කාරණාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියද ඔහු පිළිතුරක් ලබා නොදුන් බව වාර්තා වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka