gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වියදම් ඉතිරි කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන සොදන සේදුම් කාරක ද්‍රව්‍ය නිකුත් කිරීමත් නවත්තලා!

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන පිරිසිදු කිරීමට ලබා දෙන සබන් හා සේදුම්කාර දියරයන් මාස 6ක පමණ කාලයක සිට කපා හැරීම හේතුවෙන් රියදුරන්ට තමන් ධාවනය කරන නිලරථය පිරිසිදුකර කර ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තාවේ.

මේ  වන විටත් මාස පහක සේදුම්කාරක  කපා හැර ඇති බව අමාත්‍යංශය ලිඛිතයව රියදුරන්ට දැනුම් දී ඇති බවද වාර්තාවේ.

මේ නියෝගයන් ඉදිරියේදී රෝහල්වෙතටද යාමට හැකියාවක් ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරන්  සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කපා හැරිය යුතු අනවශ්‍ය වියදම් විශාල ප්‍රමාණයක් තිබිය දී මෙවැනි අනුවණ තීන්දු ගන්නේ කාගේ උවමනාවටදැයි    වහාම සොයා බලන්නැයි  සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka