gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තලතා අකමැතිනම් කොයි අලියටත් කැමරා තහනම්!

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන වැඩසටහනකට පක්ෂය නියෝජනය කරමින් කිසියම් නියෝජිතයෙකු හෝ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වන්නේ නම් තලතා අතුකෝරල මහත්මියගේ අනුමැතිය සහිතව සහභාගී වියයුතු බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර තිබේ.

තවද ඊට පරිබාහිරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකට නොබැදෙන බව වැඩිදුරටත් අවධාරණය කර සිටී.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka