gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද විපක්‍ෂයේ සිටින්නේ ඉතිහාසයේ නරකම විපක්‍ෂයයි – ලක්මාලි

තම අද වන විට විපක්ෂයේ සිටින්නේ මෙරට ඉතිහාසයේ නරකම විපක්ෂය බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ඔවුන් නිතරම කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශ ආයෝජකයන්ට වැරදි චිත්‍රයක් හැදීමට බවත් ජනතාව තුළද රජය සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ඇති කිරීමට බවත් ඇය සඳහන් කළාය.

එනිසා ජනාධිපතිතුමන්ටද පාර්ලිමේන්තුවට පැමිණ එසේ නොකර සිටින ලෙස ඉල්ලා සිටීමට සිදුවූ බවද ඇය පැවසුවාය.

රූපවාහිනි නාලිකාවක පැවැති වැඩසටහනට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka