gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කැබිනට් අනුමැතිය මත දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරින් ධම්මික ජයසුන්දර ඉවත් කරයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (11) හිමිවී තිබේ.

ඒ මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.

දුම්රිය ධාවනයේ පවතින අඩුපාඩු සහ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කිහිපවතාවක්ම ඇමති බිමල් රත්නායක මහතාගේ දෝෂදර්ශනයට ලක්වී තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka