gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට දෙමළ ජනතාව ඉන්නවා... සිකුරාදා දවස බලලම උසාවි දාලා එතන ලයිට් නිවලා රනිල්ගෙන් පලි ගත්තා... ඔහොම සෙල්ලම් දාන්න එපා!

දෙමළ ප්‍රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසන්නේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගනිමින් ඔහුව පළි ගැනීම දෙමළ ජනතාව හෙලා දකින බවයි.

විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින් ඔහු පැවසුවේ,සිකුරාදා දවස බලලා උසාවියට දාලා එතන ලයිට් නිවලා දාලා සෙල්ලම් කරන්න එපා යැයි හිතවත් මිත්‍ර අනුර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා පක්ෂ භේද වලින් තොරව ඒකරාශී වී ක්‍රියා කළ යුතුව තිබෙනවා. මුලින් චෝදනා කළ මහ බැංකු වංචා වලට ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි? මේක අනිවාර්යයෙන් සීයට සීයක්ම දේශපාලන පළිගැනීමක් ලෙස ඔහු පැවසුවේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka