gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන අත්අඩංගුවට… (Video)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන චාමර විතාන මහතා නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී සිදුකර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Rasika Vithana  arrested

Rasika Withana  arrested

Jagath vithana son

rasika vithana mathugama 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka