gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකානු බදු අඩුකරන්න මහින්ද සමරසිංහගේ කාර්ය ගැන මේ අවස්ථාවේ මොකුත් කියන්න බෑ..- නලින්ද

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව මත පනවන ලද අෙන්‍යන්‍ය තීරුබදු අනුපාතයන් පහළ දා ගැනීම සඳහා ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විශේෂ මැදිහත්වීමක් කලේදැයි තමන්ට මේ අවස්ථාවේ ප්‍රකාශ කල නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අද කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්ණ කිරීමට ප‍්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිටියේය.

ඇමරිකානු තීරුබදු නැවත සාකච්ඡා කිරීමේ නව උත්සාහයේදී එය තව දුරටත් පහත හෙලා ගැනීමට උත්සාහ දරන බවත් ඒ මහතා තව දුරටත් සදහන් කලේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka