gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු හිටපු මන්ත‍්‍රීවරයෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

ඇඹිලිපිටිය මහාධිකරණය විසින් වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකුට මරණ දණ්ඩනය නියම කර ඇත. මෙම දඬුවම නියම කර ඇත්තේ කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් ‘අලිබේබි’ නම් අයෙකුටයි.

මොහු වරදකරු කර ඇත්තේ වන්නේ 2012 වසරේදී වැලිගෙපල හටංගල ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවටයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka