gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනුෂ්‍ය ඝාතකයින් නිදහස් කළ බන්ධනාගාර ලොක්කෝ... සියල්ල වමාරයි!

ජනාධිපති පොදු සමාව හරහා සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ෂණවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති පොදු සමාව භාවිතා කරමින් මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් නිදහස් කර ඇති බවට අනාවරණ වී තිබෙන බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය සඳහන් කරයි.

අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් කළ ප්‍රශ්ණ කිරිම්වලිදී මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර තිබෙන බවත් ජනපති අනුමැතියෙන් තොරව රැදවියන් 247 දෙනෙකු අවස්ථා තුනකදී නිදහස් කර ඇති බවද අනාවරණ වී තිබේ.

අදාළ රැදවියන් පිරිස නත්තල් දිනය, නිදහස් දිනය වෙසක් සැමරුමට සමගාමීව නිදහස් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka