gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැදපෙරදිග යුද්ධය අවසන්... ඉරානය-ඊශ‍්‍රායලය සටන් විරාමයකට එකග වේ!

පූර්ණ සටන් විරාමයක් සඳහා ඉරානය සහ ඊශ්‍රායලය එකඟ වී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව පවසන්නේ සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

ඒ අනුව ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත් එම සටහනේ සදහන්ය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද ඔහු පවසයි.

නමුත් ඊශ්‍රායලයෙන් හෝ ඉරානයෙන් මේ පිළිබඳව තවමත් අදහස් දැක්වීමක් සිදුකර නැත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka