gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයේ ශ්‍රීලනිපයේ පොහොට්ටුවේ හොඳ මිනිස්සු එකතු කරන පෙරමුණ තමයි මාලිමාව…! – දේවානන්ද සුරවීර

ජාතික ජන බලවේගය යනු අනෙක් සියලුම පක්ෂවල සිටින හොඳ මිනිසුන් එකතු කරන මහා දැවැන්ත මහජන පෙරමුණ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මිනිස්සු ඉන්න බැරිද ? පොහොට්ටුව තුළ හොඳ මිනිස්සු ඉන්න බැරිද ?

ඔය හැම පක්ෂයකම හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු එකතු කරන තැන තමයි ජාතික ජන බලවේගය. ඒ කියන්නෙ මහා දැවැන්ත මහජන පෙරමුණ. එතැනට අපි එකතු කරගෙන යනවා ක්‍රමානුකූලව”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka