gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ්මන් යාපටත් ටිකට් එක ලැබෙයි!

කොළඹ මහාධිකරණය විසින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබේ. 

මෙසේ අධිචෝදනා ගොනුකර ඇත්තේ රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට සිදුකරනු ලබන විමර්ශණයකට අදාළවයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka