gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට දොස් කියන්න එපා… අනුර භාරගත්තේ මල් වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක්…! – ඩඩ්ලි සිරිසේන

ජනාධිපති අනුර දිසානායක මහතාගේ දෝතට ලැබුණේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

එහෙයින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට මාලිමාණ්ඩුවට දොස් පැවරිය නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

තමන් රු. 240ක අවම මිලක් සහල් සඳහා ඉල්ලන විට මිල රු. 230ක් ලබා දීම නිසා ජනාධිපතිවරයාට ව්‍යාපාරිකයන් ද ජනතාව ද අහිමි වූ බවත් ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට තමන් මුදල් වියදම් කළේ යැයි චෝදනා කළ ද ඒ කිසිවක් කිසිවෙකු ඔප්පු කර නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka