gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපි එක්ක එකතු වුණ අයට හොඳ මිනිස්සු වෙන්න බල කරනවා…! – කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්…

ඉතිහාසයේ සිට පාලකයන් එකක් කියමින් තවෙකක් කරන දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියක සිට රට පාලනය කළ ද තම ආණ්ඩුව එසේ නොවන බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි. පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා තමන් සමග එකතු වූ විපක්ෂ කණ්ඩායම්වලට හොඳ මිනිසුන් වන්නට බල කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

ඔවුන් මෙතෙක් කල් හොරකම් කළ ද ඔවුන් ගත්තේ හොරකම් කිරීමට නොවන බව ද රංජන් ජයලාල් සඳහන් කරයි.

රංජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (24) සිරස පැතිකඩ වැඩසටහනට එකතු වෙමිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka