gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාසිරි ගැන විමර්ශනයට පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල විශේෂ කමිටුවක්!

වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) පාර්ලිමේන්තුව රැස්වූ අවස්තාවේදී දැනුම් දීමක් කරමින් කියාසිටියේ, සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි.

කතානායකවරයාට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවයි මෙම විමර්ශන කමිටුව පත් කර ඇත්තේ. 

එම විමර්ශන කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නම් කර තිබෙනවා.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka