gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චමින්ද විජේසිරි ඉල්ලා අස්වේ!

සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්‍ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ බව මන්ත‍්‍රීවරයා විසින් පක්‍ෂය වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් තව දුරටත් ඔහු සමගි ජන බලවේගය සමග කටයුතු කරයි.

මෙම තීරණයට හේතු වී ඇත්තේ පළාත් පාලන ආයතනවලට ලයිස්තුවලින් මන්ත්‍රීවරු පත් කරද්දී මතුවූ මතබේදයකි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka