gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පුළුවන් නම් අනුරලාගේ හාමු මහත්තයා රනිල්ව එක පැයකට හිරේ දාන්න! දිලිත් ප්‍රසිද්ධියේ අනුරටයි මාලිමාවටයි චැලෙන්ජ් කරයි! (VIDEO)

වෙනත් අය හිරේ දානවාට වඩා හැකි නම් අනුරලාගේ හාමු මහත්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා පැයකට හෝ හිරේට දා පෙන්වන ලෙස සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අභියෝග කළේය.

අද අනුර දිසානායක රැගෙන යන්නේ වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළම බවද හෙතෙම කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka