gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බටලන්ද වධකාගාරය හොල්මන් කරන්න පටන් ගනී! තාරුණ්‍යයට දසවද දුන් හැටි… පහර දුන් හැටි… මරපු හැටි.. අහන කොට පිස්සු හැදෙනවා..! (VIDEO)

බටලන්ද වධකාගාරයේ තරුණයන්ට වද දුන් හැටි සහ තරුණයන් මරා දැමූ හැටි පිළිබද විස්තරයක් සිවිල් ක්‍රියාකාරී ලැසිල් ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකොට වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවත්, රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වඩා ඉන් ඔබ්බට ගිය දඩුවමක් දිය යුතු බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka