gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිවෙහෙර විහාරාධිපති CID කැදවයි... මහින්දගේ සැගවූ වත්කම් සොයයි!

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ කැඳවා තිබේ.

ඒ කතරගම කිරිවෙහෙර පූජා භූමියේ ඉදි කරමින් පවතින නිවාසයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමටය.

අදාළ නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිකරන්නක් බවට ලැබී ඇති පැමිණිලි මත විමර්ෂණ සිදු කෙරේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka