gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

IOC සහ සිනොපෙක් 3% දෙන්න එකඟයි… සියලු ෂෙඩ්කරුවන් සිපෙට්කො අතහරී….?

ඛණිජ තෙල් සංස්ථාව සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් චීන සිනොපෙක් සහ ඉන්දියානු IOC තෙල් සමාගම සමග ඉන්ධන බෙදාහැරීම සඳහා එක්වන බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 
මේ වන විට ඔවුන් සමඟ කටයුතු කිරීමට වාචිකව කැමැත්ත පළකර ඇති බව ද එම සංගමය සඳහන් කරයි.

ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට මෙතෙක් ලැබුණු සියයට තුනේ කොමිස් මුදල නොගෙවීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කිරීම නිසා මෙම අර්බුදය මතුව තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka