gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිලවු වඳුරෝ ගමට පැනලා භවභෝග විනාශ කරන්නේ ජවිපෙ නිසායි..! – සජබ මහ ලේකම්…

අතීතයේ ගොවි ජනතාවට සිය වගාව ආරක්ෂා කර ගැනීමට තුවක්කු ලබා දී තිබූ බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි. එම තුවක්කු 1971-72 සහ 1988-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ මෙම තුවක්කු එකතු කරගත් බවයි, ඔහු සඳහන් කළේ. 
වන සතුන් ඉහළ යෑමට එය හේතුවක් වූ බවත් සතුන් සිදුකරන වගා හානියට ජවිපෙ වගකිව යුතු බවත් රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කරයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka