gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩේසි ආච්චි අත් අඩංගුවට… අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම්!

අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට්  අත්අඩංගුවට ගෙන තිබේ.
ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චි යනු  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය ය.   ඇය අද අත් අඩංගුවට ගන්නා ලද්දේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙර, පොලිසිය යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැකකරුවන් ලෙස නම් කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කළේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka