gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද ඔහු පවසයි. 
තමන් පක්ෂ නායකයෙක්ද වන බවත් ජාතික වශයෙන් වැදගත් දෙයක් පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් හෙතෙම කියා සිටී.

කඩු කල්ලියක් පැමිණ තම ප්‍රදේශයන්හි ජනතාව කෑලි කෑලි කපා දමන බවත් ඒවා පාර්ලිමේන්තුවේ පැවසීමට අවස්ථාව දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka