gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නැගෙනහිර අන්තවාදී සංවිධානයේ සුලමුල එළියට… නායකයා රජයේ වෛද්‍යවරයෙක්…!

අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා අනාවරණය කළ නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කල්මුණේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. 
සුපර් මුස්ලිම් නම් මෙම සංවිධානය මෙහෙය වන මෙම වෛද්‍යවරයා දැනටමත් රජයේ රෝහලක සේවය කරන බවද එහිමියන් ප්‍රකාශ කරයි.

මේ ලෝකය වැඩක් නොමැති බවත් දරුවන්ට අධ්‍යාපනය ලබා නොදිය යුතු බවත් පොතපත නොකියවිය යුතු බවත් දේශනා කරන මෙම අන්තවාදී නායකයා, දෙවියන් උදෙසා ජීවිත දානය දෙන ලෙස උගන්වමින් සිටින බව ද උන් වහන්සේ පවසයි.

මේ වන විට ඔහුගේ අනුගාහිකයන් දරුවන් පාසල් යැවීම නතර කර ඇති බව ද ඥානසාර හිමි අනාවරණය කරයි.

චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එකතු වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව ප්‍රකාශ කර ඇත.
-emanisa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka