gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ වීඩියෝ මකන්න හැකිදැයි සමාජ ජාල ප‍්‍රධානියෙකුගෙන් විමසයි

සමාජ ජාලාවලින් පැරණි වීඩියෝ, සටහන් ආදිය ඉවත් කරන්නේ කෙසේදැයි ප‍්‍රබලයෙකු ප්‍රසිද්ධ සමාජ ජාලයක කලාපීය ඉහල නිලධාරියෙකුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

සිංගප්පූරුවේ සිට මෙම සමජා ජාලයේ කලාපීය කාර්යාල ක්‍රියාත්මක වන අතර එහි ඉහල තනතුරක් දරන ලාංකිකයෙකුගෙන් මෙම විමසීම කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ඔහු පහදා දී ඇත්තේ එවන් දත්ත ඉවත් කිරීමක් කළහොත් ය ජාත්‍යන්තර වශයෙන් තම සමාගමටත් අයහපත් ලෙස බලපානු ඇති බවත් එය තමන්ටද පෞද්ගලිකව චෝදනා එල්ල වනු ඇති බවටත්ය.

කෙසේ වෙතත් එමන් පැරණි වීඩියෝ සටහන් ආදිය ඉවත් කර ගත හැකි ක්‍රම ඔවුන්ගේ රෙගුලාසි පද්ධතින් තුළම අඩංගු විය හැකි බවත් එය හොඳින් පරිශීලනය කරන හා ඒවා සමග කටයුතු කරන පුද්ගලයන් හා කණ්ඩායමක් ලබා එය කරවා ගැනීමට උත්සාහ දරන ලෙසත් ඔහුගෙන් උපදෙස් ලැබී ඇති බවත් දැනගන්නෙ ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka