gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

Breaking News : මිනුවන්ගොඩ වෙඩිතැබීමක්!

අද පෙරවරුවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර ඇත.

ඉන් තුවාල ලද වයස අවුරුදු 37ක පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

යතුරු පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ  ක්‍රියාත්මකය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka