පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (26) පෙරවරුවේ ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනි.
එම අවස්තාවේ ඔහු සමඟ පැමිණි ආධාරකරුවන් පිරිසක් එම සිදුවීම රූගත කරමින් සිටි මාධ්‍යවේදී ලාල් මහතාට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කර ඇත,
එහිදී එක් පුද්ගලයෙකු පවසන්නේ “උඹට දෙන්නම්.. ඇයි ආණ්ඩුවට කියලා කෙලින්ඩද අපිට” යනුවෙනි.
එම සිදුවීමේ දර්ශන පහතින්,