gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නලින් හේවගේට මාලිමා මන්ත‍්‍රීනී ප‍්‍රසිද්ධියේ විරෝධය පල කරයි..

නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෞශල්‍යා ආරියරත්න මහත්මිය විරෝධය පළ කරයි. තම සමාජ ජාති ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළදී කාන්තාවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් තමන් පෞද්ගලිකව අනුමත නොකරන බවය. 
පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය ඉලක්ක කරගෙන නලින් හෙවගේ මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

අනතුරුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර ගත යුතු බව ප්‍රකාශ කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka