gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ලක්‍ෂ විස්සට ත‍්‍රීවිලයක් ගන්න අයට ‘අපි මාලිමාවට’ ස්ටිකරයක් නොමිලේ...

ලක්ෂ දොළහකට Vitz මෝටර් රථයක් ලබාදීමට පැමිණි ආණ්ඩුව ත්‍රී රෝද රථයක් රුපියල් ලක්ෂ විස්සක් දක්වා මිල ඉහල නංවා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එතරම් මුදලක් දී ත්‍රීරෝද රථයක් මිලදී ගන්නා අයෙකුට ‘අපි මාලිමාවට’ යන ස්ටිකරය ලබා දෙනු ඇති බවද ඔහු පැවසුවේය. 
අද වන විට වර්තමාන ආණ්ඩුවට එදා කියූ කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව රටේ පොදු මහජනතාව පවා පවසමින් ඇති බවද හෙතෙම කියා සිටී.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka