gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රේමය වෛරයකින් කෙළවර වෙයි! කැම්පස් කාලෙ ඉඳන්ම ආදරය කරපු පෙම්වතියගේ ගෙල කපා මරා සරසවි පෙම්වතා වහබීලා! VIDEO

පෙම්වතිගේ ගෙල කපා ඝාතනය කර පෙම්වතාද වස පානය කළ පුවතක් රත්නපුර ඇලපාත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 
දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයක් තුළ අධ්‍යාපනය ලබා ඇති අතර ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයක් දුරදිග යෑමෙන් ඇති වූ සිද්ධියක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වන තරුණියක්.

අදාළ තරුණයා තරුණියගේ නිවසට හොර රහසේම ඇතුළු වී පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා එම තරුණයා ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය එහි මේසයක් මත තබා නිවසෙන් පලා ගොස් තිබෙනවා.

මෙසේ පලා යන අතරතුර ඔහු ගමේ කුඹුරකට ඇද වැටී ඇති අතර ගම්වාසින් එක්ව ඔහුව රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka