ආන්දෝලනයට තුඩු දුන් නඩු 11 ඉදිරි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් අධි චෝදනා ගොනු කළ හැකි නඩු කීපයකට අදාලව එම කටයුතු ඉදිරි දෙසතිය තුළ සිදුවනු ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඊට අදාල ගොනුගත කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවය.
මේ වනවිට අල්ලස් හෝ දූෂණ සිද්ධිවලට අදාල නඩු කීපයක් වැඩිදුර විමර්ශනය සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කර ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව කියයි
ඇතැම් නඩු ඉදිරියට පවත්වාගෙන යෑමට බාධා වී ඇති බාධක සහිත නඩු සඳහා නිශ්චිත විමර්ශන පුළුල් කිරීමට පොලිසිය සමග සාකච්ඡා කරමින් ඇතැයි ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
-lankasara