gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ මිලියන 9ක අල්ලසක් ලබාගද්දී අත්අඩංගුවට!

රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබූ අතර අදාල හිටපු මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මැතිතුමාගේ සහෝදරයා බව පැවසේ.

පොල්පාගොඩ ගමගේ සලෝචන වින්සන්ට් නැමති බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයාට අමතරව එලෙස අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා වන්නේ ඒකනායක මුදියන්සේලාගේ දුශාන්ත දිනේශ් ඒකනායකය යන අයයි.

අත්අඩංගුවට ගත් සරකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා (හෝ රාජකාරී අවරණය කරන්නකු) හමුවට ඉදරිපිත් කිරීමට නියමි බව පැවසේ.

- unusuma
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka