gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘පැරදුණා නම් හු.. ගෙදරට වෙලා හිටපන් කියලා මට කෙනෙක් වැලමිටෙන් ඇන්නා!’ කුණුහරුප කියාගෙන.. කෑ ගහගෙන.. හූ සද්දේ මැද්දේ එළියට යන්න වුණු කොළඹ පාටිය ගැන හරීන් කතා කරයි! (VIDEO)

කොළඹ සමාජ ශාලාවක සිදුවූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

එහිදී ඔහු සදහන් කළේ තමන්ගේ පිටුපසින් පැමිණි කිසිවකු කුණුහරුප කියමින් ‘පැරදුණා නම් හු.. ගෙදරට වෙලා හිටපන්..’ යැයි කියමින් තමන්ට වැලමිටෙන් ඇන්න බවය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka