gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරිය පදින්න එපා කියයි.. ඇමති වෙන වාහනයක් සොයයි

ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක් භාවිතා කරමින් සිටින රජයේ අමාත්‍යවරයෙකුට එම වාහනය භාවිතා නොකරන ලෙසට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අමාත්‍යවරයා එම වාහනය භාවිතය අතහැරීමට තීරණය කර ඇත.

මේ වන විට ඔහු තමන්ට සුදුසු වෙනත් වාහනයක් මේ දිනවල සොයමින් සිටින බවද දැනගන්නට තිබේ.

රජයේ අමාත්‍යවරුන් පොදු තීරණයක් ගෙන ඇත්තේ ඉන්ධන පරිභෝජනය අධික සුපිරි වාහන භාවිතා නොකර ඉන්ධන කාර්යක්ෂතාවයෙන් ඉහළ සාමාන්‍ය වාහන පමණක් භාවිතා කිරීමටයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka