gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී අර්චුනා රෝහලට පැන යකා නටයි.. රෝහල් ප‍්‍රධානියා පොලිසි දුවයි..

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ මන්ත‍්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු වී නොසන්සුන්කාරීව හැසිරුණු බව පවසමිනි.

වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් මන්ත‍්‍රීවරයා හැසිරුණු බව පැමිණිල්ලේ සඳහන්ය.

වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා බහින්බස්වී ඇති බවත් ඔහු රෝහල් වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහාද යන්න මෙතෙක් අනාවරණ නොවූ බවත් පොලිසිය සදහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka