අගරදගුරුගේ පොල් වතු වලින් ප‍්‍රශ්ණය විසදයි.. අඩුම මිලට පොල්…
රට තුළ ඇතිවී තිබෙන පොල් ප්‍රශ්නය විසදීම සදහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් මැදිහත් වී ඇත.
ඒ අනුව රුපියල් 130ක මුදලකට එම පොල් රජයට ලබා ලබා දෙන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එම අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.
අගරදගුරුගේ පොල් වතු වලින් ප‍්‍රශ්ණය විසදයි.. අඩුම මිලට පොල්…
2024-12-09T22:46:00+05:30
Gossip Lanka Hot News





