කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ASP නෙවිල් සිල්වා අත් අඩංගුවට…
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙ.
මැණික් ගනුදෙනුවක් සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නිලධාරියාව අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ASP නෙවිල් සිල්වා අත් අඩංගුවට…
2024-12-09T21:27:00+05:30
Gossip Lanka Hot News





