තමුසේ මතක තියාගන්නවා, සීලරතන හිමි රන්ජන්ගෙන් ගේම ඉල්ලයි (වීඩියෝ)
රන්ජන් රාමනායක අරගොල්ලෝ දාල තියෙන්නේ, සම්බුද්ධ ශාසනේ විනාශ කරන්නත්, සංස්කෘතිය විනාශකරන්නත් යැයි ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතත හිමියෝ පැවසූහ.
කොළඹදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
තමුසේ, වෙසඟනක් සේ සලකලා යශෝධරා දේවියට දොස් කියුවේ ඇයි දැයිද උන්වහන්සේ රන්ජන්ගෙන් ප්‍රශ්න සිටියහ.
උන්වහන්සේ සිද කළ සම්පූර්ණ කතාව පහතින්.
තමුසේ මතක තියාගන්නවා, සීලරතන හිමි රන්ජන්ගෙන් ගේම ඉල්ලයි (වීඩියෝ)
2024-11-03T19:34:00+05:30
Gossip Lanka Hot News






