gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි

හෙට (21) දිනයේ ජනාධිපතිවරණය පැවැත්වීම සහ මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු එළඹෙන (25) වනදා දක්වා අවලංගු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එහෙත් හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසට බන්ධනාගාර මූලස්ථානය සියලුම බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka