gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
මෙසේ පක්ෂ සාමාජිකත්වය  අත්හිටුවා ඇත්තේ අනුරාධපුරුදු සික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්  චන්ද්‍රසේන රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීනී  පවිත්‍රා වන්නිආරච්චි සහ  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේය.

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා පොදු ජනපේරමණ පවසයි.

පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව  විධායක සභාව  සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධුරයද අත්හිටුවා ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
-lankadeepa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka