gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි…

ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සියලු ඡන්ද පෙට්ටි ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබුණු පසු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. ඒ අනුව රාත්‍රී 07.00 එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු පස්වරු 04.15 ආරම්භ කරන බව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka