ජනාධිපති අපේක්ෂකයන්ට සහාය පල කරමින් දේශපාලනඥයන්ගේ පිල් මාරු රැසක් මෙම සතියේදී සිදුකිරීමට නියමිතව තිබෙන බව ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක්ද දැනටමත් ක්රියාත්මක වෙමින් ඇත.
ජනාධිපති මැතිවරණය ප්රකාශයට පත් කළ පසු දැනටමත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු විවිධ දේශපාලඥයන් තිහකට ආසන්න පිරිසක් පිල් මාරු කර තිබේ.