“මම ලෑස්තියි... දවසයි වෙලාවයි කියන්න” – නාමල් විවාදයේ සූදානම ගැන කියයි
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව විවාදයට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා PAFFREL සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
එම සම්පුර්ණ ලිපිය පහතින්,
“මම ලෑස්තියි... දවසයි වෙලාවයි කියන්න” – නාමල් විවාදයේ සූදානම ගැන කියයි
2024-08-24T08:08:00+05:30
Gossip Lanka Hot News