gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ටැටූ ඇතුළු හතක් වැලිකඩට දමයි!

ක්ල්බ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුවා ඇතුළු හත් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කඩුවෙතල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම පිරිස ඉදිරිපත් කිරීමෙන් පසුව 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

ජූලි අටවනදා අතුරුගිරියේ දී සිදුකළ මෙම වැඩි තැබීමෙන් වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයෙකු මරණයට පත්විය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka